Varnish Cache
Varnish Cache භාවිතා කරන විට, ඔබගේ වෙනස්කම් සුරැකීමෙන් පසුවත් ඔබගේ පැරණි අන්තර්ගතය තවමත් දිස්වන්නේ නම්, Varnish Cache ස්වයංක්‍රීයව නිෂ්කාශනය වී නොතිබීමට ඉඩ ඇත.
ඔබගේ හැඹිලිය නිෂ්කාශනය කිරීමට ඉඩ සලසන WordPress ප්ලගීන කිහිපයක් තිබේ: https://wordpress.org/plugins/search/varnish+cache/
එය සාර්ථක නොවන්නේ නම්, terminal එකක මෙම විධානය ක්‍රියාත්මක කිරීමෙන් ඔබට Varnish Cache හස්තීයවද නිෂ්කාශනය (purge) කළ හැක:
curl -X PURGE http://mysite.com/my-page/