YouTube/Twitter/Facebook/බාහිර අන්තර්ගතයන් කාවැද්දීම (Embedding)

ලිව්වේ

තුළ

,

YouTube/Twitter/Facebook/බාහිර අන්තර්ගතයන් කාවැද්දීම

බාහිර වෙබ් අඩවි වලින් අන්තර්ගතයන් කාවැද්දීමට, සරලවම URL එක පේස්ට් කර enter ඔබන්න. උදාහරණයක් ලෙස, ඔබට YouTube වෙතින් මෙම URL එක පිටපත් කර පේස්ට් කළ හැක:

https://www.youtube.com/watch?v=dQw4w9WgXcQ

<iframe> embed කේත පේස්ට් කිරීමෙන්ද Iframe කාවැද්දීම කළ හැක. උදාහරණයක් ලෙස, මෙම embed string එක පිටපත් කර පේස්ට් කරන්න:

<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/dQw4w9WgXcQ?rel=0″ frameborder=”0″ allowfullscreen></iframe>

WordPress Codex හි ලැයිස්තුගත කර ඇති අඩවි: https://codex.wordpress.org/Embeds සහ ඕනෑම oEmbed සක්‍රීය අඩවියකින් ඔබට URL කාවැද්දිය හැක.