PBS පෙන්වීම නවත්වන්නේ කෙසේද
pbs_is_editable_by_user filter එක භාවිතයෙන් ඔබට front-end හි PB Sandwich පෙන්වීම වැළැක්විය හැක.
උදාහරණයක් ලෙස, slider යන slug මඟින් හඳුනාගෙන ඇති Custom Post Type එකක PB Sandwich පෙන්වීම නැවැත්වීමට, ඔබට ඔබේ functions.php වෙත මෙම කේත කොටස එක් කළ හැක
add_filter( 'pbs_is_editable_by_user', 'stop_pbs_in_sliders' );
function stop_pbs_in_sliders( $editable ) {
if ( is_singular( 'slider' ) ) {
return false;
}
return $editable;
}
නිශ්චිත පිටුවක්/ලිපියක් (page/post) සඳහා PB Sandwich නැවැත්වීමට, පරීක්ෂා කිරීම සඳහා ඔබට post ID එක භාවිතා කළ හැක:
add_filter( 'pbs_is_editable_by_user', 'stop_pbs_for_123' );
function stop_pbs_for_123( $editable ) {
global $post;
if ( is_singular() && ! empty( $post ) ) {
if ( '123' === $post->ID ) {
return false;
}
}
return $editable;
}