oEmbed භාවිතයෙන් බාහිර අන්තර්ගතයන් කාවැද්දීම (Embed) කරන්නේ කෙසේද
Page Builder Sandwich තුළ ඒවායේ ස්ථිර සබැඳි (permalink) URL ඇලවීමෙන් (pasting) ඔබට YouTube වීඩියෝ, Vimeo වීඩියෝ, Tweets සහ Reddit ප්රතිචාර පවා විවිධ වෙබ් අඩවි වලින් කාවැද්දීමට (embed) හැකිය.
සම්පූර්ණ එක් පෙළ පේළියක URL එක පමණක් අඩංගු විය යුතු බව සලකන්න
Page Builder Sandwich, WordPress හි oEmbed විශේෂාංගය සමඟ එක්ව ක්රියා කරයි. එබැවින් ඔබට පසුබිමේ (backend) කාවැද්දිය හැකි URL සඳහා සහය දැක්විය යුතුය. අමතර oEmbed සපයන්නන් සඳහා සහය එක් කරන ප්ලගීන (Plugins) ද ක්රියා කළ යුතුය.
ඔබට codex වෙතින් oEmbed සපයන්නන්ගේ ලැයිස්තුවක් සොයාගත හැක: https://codex.wordpress.org/Embeds